ප්‍රවාද ලෙස අපිට සිතෙන, හැඟෙන, විඳීමට සිතෙන සියළු දේ වියුක්ත ලෝකයේදී සත්‍ය දේ නොවේ ය. එහෙත් ඒ සියල්ල එකතු වූ කල සමස්තය අපට ආකල්ප සමූහයක් දායාද කරයි. අපගේ වේවා, අනුන්ගේ වේවා අදහස් වලට ඇත්තේ වටිනාකමක් මිසක හිමිකාරීත්වයක් නොවේ. අපි පුද්ගලයාගෙන් අපගමනය වී, අදහස් වලට ගරු කරන්නෙමු.
Subscribe to:
Post Comments (Atom)
නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers
Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...
-
හැමදාමත් තදබල මාතෘකා කතා කරන්නට බැරි නිසාම අද අපි කතා කරන්නේ ගම්පහ ගැන ය. එය කිසිසේත්ම තදබල නගරයක් නොවේ. රාත්‍රියට නිදන නගරයකි. ගම්පහ...
-
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ වන්නේ 1978 වසරේ දී සිදුවූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ...
-
ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය වූවද දේශපාලනය වූවද කම් නැත. ඒ දෙකෙහිම සමගාමී පැවැත්මක් එදා අතීතයේ සිටම අප මිනිසුන් ලෙස අපේක්ෂා කිරීම ...
No comments:
Post a Comment